DSC_0089.jpeg
DSC_0332.jpeg
Untitled-1.jpg
PlayPause
previous arrowprevious arrow
next arrownext arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

‘නොනැවත ඉදිරියට’  තේමා පාඨයෙහි අරුත යළි යළිත් පසක් කරමින් දකුණු ලකටත් එතැනින් මුළු මහත් සිරිලකටත් ලාංකීය ආධිපත්‍ය පතුරුවන අග්‍රගණ්‍ය විදුණැන නිජබිමක් වන් වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය 1940 දශකයේ අවසන් භාගයේ දී බිහිව වත්මන වන විට ස්වකීය 78 වන වසර ද අභිමානවත්ව සමරමින් අතුපතර විහිදුණු මහා වෘක්ෂයක් බඳුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුවාදරුවන් ට සිප් සිසිල බෙදමින් විරාජමානව වැජඹෙයි.

තවද ගැමි දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථා ලබා දීමේ මහා ව්‍යාපාරයක් ගෙනගිය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ මධ්‍ය මහා විද්‍යාල සංකල්පය ට අනුකූලව දිවයිනේ පස්වන හා හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථම මධ්‍ය මහා විද්‍යාලය ලෙස මෙම විද්‍යාලය පරිවර්තනය කිරීම 1945 වර්ෂයේදී  සිදුවිය.

 

 

Read More

Notice Board

Saknada'22

විදුහල්පති විශ්‍රාම උත්සවය

නියෝජ්‍ය විදුහල්පති විශ්‍රාම උත්සවය

RCC