ශිෂ්‍ය නායක දැක්ම:-
රදපස අභිමානය සුරකිමින් විද්‍යාලය තුළ මෙන්ම ඉන් පරිබාහිරව ද නිවැරදි නායකත්වය සපයන සුවිශිෂ්ට නායක නායිකාවන් බිහි කිරීම උදෙසා කාර්යක්ෂම ව පෙළ ගැසෙමු.
ශිෂ්‍ය නායක මෙහෙවර:-
නිර්මාණශිලි,ජීවන නිපුණතා වලින් පිරිපුන් පූර්ණ පෞර්ෂයකින් යුතු ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කිරිමට අවශ්‍ය නායකත්වය පාසල් පරිපාලනයට සපයමින් සමස්ත සමාජයට අවශ්‍ය අනාගත නායක නායිකාවන් බිහි කිරිමේ පූර්ණ වගකීම කාලීන අවශ්‍යතාවයන් අනුව වගවීමෙන් යුතුව ඉටු කරමින් අවංක,එඩිතර,සංවේදී නායක නායිකාවන් දැයට දායාද කිරීම.
ප්‍රධාන ශිෂ්‍ය නායක පද්ධතියේ අරමුණු:-
- විද්‍යාලයීය ප්‍රගතිය
- විද්‍යාලයීය සංස්කෘතිය හා හර පද්ධතීන් ආරක්ෂා කිරිම හා පවත්වාගෙන යාම.
- විද්‍යාලයීය විනය ආරක්ෂණය හා සංවර්ධනය
- භෞතික හා මානව සම්පත් සංරක්ෂණය හා ප්‍රතිසංවර්ධනය.
- පාසල් කළමනාකරණ පද්ධතියේ කාර්ය භාර්යට දායක වීම.
- පද්ධතියේ සේවා ලාභීන් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර අන්‍යොන්‍ය අවබෝධය හා සුහදතාවය වර්ධනය
- ආචාර්ය මණ්ඩලය හා සුහදතාවය වර්ධනය
- විද්‍යාලයීය පරිපාලනයේ විවිධ අංශ සමඟ ධනාත්මක සම්බන්ධතා ගොඩනඟා ගැනීම.
- පාසලට සෘජු සබඳතා දක්වන බාහිර ප්‍රජාව සමඟ සුහදත්වය වර්ධනය
- නායකත්ව පුහුණුව
- අනාගත නායකයින් බිහි කිරිම.
- නිර්මාණශීලි,කුසලතා හා නිපුණතා වලින් පිරිපුන් සමබර පෞර්ෂයකින් යුතු යහපත් පුරවැසියෙකු බිහි කිරිම.
විද්‍යාලයේ සමස්ත ශිෂ්‍ය නායක පද්ධතිය
ශිෂ්‍ය නායක/නායිකා 11 ශ්‍රේණිය 2022
ප්‍රධාන ශිෂ්‍ය නායක එච්.එල්.සිතිජ යශෝද් නිම්සර
ප්‍රධාන ශිෂ්‍ය නායිකා ආලෝකා උදපාදි වික්‍රමසිංහ
- කේ.ඩි . කසුන් ඉනෝල්
- කේ.පි. ඉරෝෂ් පමුදිත
- එච්. රශ්මික ප්‍රභාෂ්වර
- එම් දිලිත මින්දක
- ඒ.කේ.විසල් රන්දික
- එච්.ඒ.දිනුග සත්දිනු
- ලකිර බුත්නිල
- ඩබ්.ඒ. චන්දූප විකසිත
- ජනිඳු සිතුමිණ රත්නායක
- කුළුණු නිම්නෙත් රෝහණසිංහ
- එච්. ප්‍රශාන්ත විලෝකන
- ඩබ්. නිෂිත නිම්සර
- එච්.කේ.ඒ. සිතිජ ප්‍රභාෂ්වර
- එච්.කේ.ඒ. දිනිත විශ්වජිත්
- ඩබ්.ඒ. විදුමිත් හන්සිදු
- තනුර ත්‍රිලෝචන වීරසේකර
- තනුජ ත්‍රිලෝචන වීරසේකර
- එච්.එම්.ඒ. ඉෂාන් චාමික
- කවිෂ්ක සුභාෂ් පුංචිහේවා
- ටී. කවිඳු කෞෂල්‍ය
- දිදුල දම්සර
- ඒ.ඩි.නවිඳු නුවන්සර
- ටි.එච්.මිතුනු හිරුෂාන්
- ඩි.එල්.සෙනුර චමත්ක
- පී.ජි. කවිශ්ක මදුෂාන්
- ඩබ්.කේ.ශිහාන් මාලිංග
- එච්.බි.ඒ. නඳුන් ගනීෂ
- තවීෂ ධිමත්
- ටි.එච්. සවිඳු කවිෂ්ක
- ඩි.එම්.පසිඳු රශ්මික
- එච්. මන්තික මුතුමාල
- එන්. ඩබ්. යසිරු සිතුමිණ
- එම්.එච්. පුමෝද රුවන් ශ්‍රි
- ඩබ්. රශ්මික ශෂිත
- එම්. චිරන භාතිල
- වෙනුජ වෙනුරක කුරුගම
- කේ.ඩබ්. සුචිර දෙව්මිණ
- එන්.ඒ.ආශිංස නිම්සර
- එච්.ඩබ්.ඒ. තරුෂ රුක්ශාන්
- ඩබ්. කවිනු වෙත්මිත්
- ඩබ්.පි.කේ.කේ. විදුරංග බණ්ඩාර
- ඩබ්. ජවීන් ලිත්නුක
- ජේ.එ.සනුත්මි තෙසන්යා
- එල්.පි මල්ෂි හසිනිකා
- වි.පි.සනුලි ඉනාශා
- එච්.අයි.තමීෂා නෙෂිනි
- එච්.සයුරි සඳදිණි
- එස්.ඩි.සදිල්මා වෙත්මිණි
- ඒ.කවීෂා නවෝදි
- ඩබ්.සෂිනි චතුභානි
- ඩි.ආර්.නෙතුනි කවීෂා
- එම්.ආර්.යෙෂ්මා බිතුෂි
- වි.පි.සඳුනි ජයාංගා
- පි.ඩබ්.මෙතුලි ලෝචනා
- වි.ඕ.මල්ෂි මදාරා
- ඩබ්.රිශ්මි සෙනායා
- පී.හිරුණි යශෝදි
- එම්.ඩි.තුලනි හිමාරා
- ඒ.කේ.ලිහිනි අහස්නා
- ඩි.වි.ශෂිමා රිද්මි ප්රගාදි
- පි.ඒ.තරුෂි ශෂිප්‍රභා
- පි.එච්.මලීෂා විදුරංගි
- කේ.එල්.රන්දිකා ඉමාෂි
- ඊ.පි. ඩිලක්ෂි කල්හාරා
- කේ.බි.ඉමාෂා සිත්සේයා
- ජි.බිනාදි නෙතුනිමා
- එච්.ජි.රිසින්දි නෙලාරා
- ජි.එල්.ඒ.චමුදි සදිත්මා
- ජි.වි.සනුලි නෙත්දිනි
- එම්.කේ.හිමාදි අමාෂා
- ඩබ්.ලක්ෂි දින්ෂානි
- කේ.ජි.චමුදි දෙවිමිණි
- ඒ.එම්.කේ.ෂෙනාසි ශෂිරේඛා
- ඩබ්.පි.ප්‍රමුදි ආධ්‍යා
- ආර්.පි.නටාෂා ර්පජනි
- ඒ.ජි.ශෂිනි ඉඳුනිල්කි
- කේ.වි.ඒ.පසඳි ජිත්මා
- ඩබ්.තමෝද්‍යා තරිඳුනි
- කේ.ඩි.නෙත්මි නිමාෂා
- එච්.වයි.සිත්මි සංජුලා
- ඩි.එච්.සෙනුති සෙන්දිනි
- ඩබ්.සි.එම්.යෂුනි තමාෂා
- ඒ.තරුෂි සංජනා
- ඩබ්.ජි.මල්ෂි පසන්යා
- කේ.යු ඉමල්කි කාවින්ද්‍යා
- ඒ.එම්.නිර්ලජා අනුජනි
- ඒ.එම්.තවීෂා දිවාජි
- එස්.ඒ.රනුත්මි රමිනිමා
- කේ.ඩේලියා උත්තරා
- එච්.පි.නිමාෂි මේඛලා
- ඉසුලි විදුනිමා විදානගම
- තිසුනි තෙමල්යා ජයවර්ධන
- ප්රියාෂා ප්‍රතිභානි කිතුලගොඩ
- ඒ.කාවින්ද්‍යා දෙවිමි තත්සරණි
- කේ.පි.සදිල්කි විමර්ෂා
- එස්.කේ.විශ්මි සදීෂා
- ඩබ්.ආර.කසුන්දි නුවන්තරා
ශිෂ්‍ය නායක/නායිකා 11 ශ්‍රේණිය (2021සාමාන්‍ය පෙළ ලියන ලද) 2022
ප්‍රධාන ශිෂ්‍ය නායක
- පි.විනුක සංදීප්
- එල්.ඒ.කේ.දමික උත්සර
- එම්.එස්.ළහිරු පියුමාල්
- එස්.වි.පි.ප්‍රවීන් රසාංජන
- එම්.ආර්.අමල්ක ප්‍රමෝද්
- පී.ජි.නෙසික නිම්දිනු
- ඩබ්.පි.අදීෂාන් ප්රභාෂන
- ටි.එච්.සදීප ගිම්හාන් මධුභාෂන
- ඒ.ඉමේෂ් උදයංග
- හෙසඳු නෙත්මිර ජයවර්ධන
- එස්.ඒ.ලොසිත් ගයාෂාන්
- ජි.ජි.ජනිත් කේෂාන්
- වයි.පි.සවිඳු නවාංජ
- එම්.සනුග සත්නිඳු
- ඩිනාත් යසිඳු රාජපක්ෂ
- වි.ජි.ලෂාන් එරන්ද
- ඒ.පි.අශේන් ඉඳුරංග
- ආර්. භානුක ශ්යාවින්ද
- බි.එම්.හවිඳු ශ්‍රි නිම්දිනු
- එම්.එච්.ජනිත් චතුරංග
- පි.එච්.දිසර මෙත්විඳු ද සිල්වා
- පි.එච්.අනුද බෝමල් පතිරණ
- සනිතු මන්විරු වීරබද්දන
- එම්.නේමිත හන්සිඳු ජයරත්න
- ජනුල් රසංක සෙනරත්
- ඩි.ඒ.ඉසිරු ආකාශ්
- කේ.ජි.රනිතු දම්සිත්
- එස්.එල්.ලහිරු අසංක
- ඩබ්.ඒ.ඔසුර ලක්නුවර
- චනුල් චත්මල් ජයසිංහ
- තිනුග සේමිත හෙට්ටිආරච්චි
- පි.එම්.තිෂුරවිදු නවරත්න
- එන්.එච්.තවිරු දුල්නිඳු සෙනාල්
- සෙනිරු විදුමල් ලොකුහැන්නදිගේ
- ඒ.ඒ.නෙත්මින් රත්දේශ්
- ඒ.නිවිඳු දිශාන්
- ආර්.ජි.සිවිඳු දිල්ෂාන්
- චමෝද් අංශික රුබසිංහ
- එස්.පි.පසිඳු හංසන
- කේ.පසිඳු නිම්සර
- බි.නිම්සර මතීෂ
- ඒ.ජි.වයි.නෙතාරා තිරුණි
- සඳලි රසාංජලි රාජපක්ෂ
- ඩබ්.කේ.ගෞරි උත්කර්ෂා
- එච්.වි.ඒ.චතුනි යුහංසා
- එල්.පි.රිද්මි කාව්‍යා
- රුවන්තිකා සමන්මලි හේවාගමගේ
- එම්.ඒ.යස්මිණි දුලාරා
- රශිනි සත්සරණි විදානපතිරණ
- රංසි නිම්සරා නෙත්මිණි පුංචිහේවා
- එම්.පි.ජිත්මි තීනුධි චාන්යා
- වයි.ඒ.පියුමි හසාරා දෙව්මිණි
- එන්.ටි.ටිලක්සා කෞමදි
- කේ.එල්.රශිනි නවෝද්‍යා
- සුමෙත්මා මලින්දි බාලහේවා
- ඒ.ඩි.හෂාරා නෙත්මිණි
- තිසාකි දහම්යා සිරිවර්ධන
- ජි.විරංජා සසින්දි
- කේ.ඩබ්.ඉෂිනි යශෝරා
- එච්.ජි.කුලන්යා තමෝදි වික්‍රමසිංහ
- දිනුලි සසිනිමා තෙව්සරණි
- එල්.එච්.ජි.චවින්යා විනුසරි
- අයි.එච්.ජි.ත්රිප්ෂපා ප්රතිභාෂි
- ඒ.ඩබ්.මෙසඳි නෙත්මිණි
- ජි.ජනදි දිනෙත්මා
- විරංගා නෙත්මි වීරසිංහ
- කේ.වි.පි.කෞෂි තක්ෂිලා
- එස්.ජි.දැහැමි සහන්යා
- රෙෂාමි තත්සරණි පිටියේකුඹුර
- ධනංජනා නෙත්මිණි
- කේ.කල්මලි කවිෂිකා
- එම්.දිනුරි බිනුෂිනි නවරත්න
- දනිජි තෙනුජා වික්‍රමසූරිය
- එල්.ජි.විහඟි දෙව්මිණි
- ඕ.ඒ.චෙනුලි දිනයනි චන්ද්‍රසේන
- ජේ.ඒ.දිනිති දිලේඛා
- ඩි.එම්.ජි.කේෂරා නෙත්සරණි
- සෙනිති හස්නා බණ්ඩාරනායක
- ආර්.වි.ඒ.කුසලි ජනන්දනි
- පි.එම්.තිනීෂා පාරින්දි
- තෙනුකි සෙහස්නා රන්දෙනිය
- ඊ.එස්.ඩිල්මි ඉමාෂා
අධි ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නායක/නායිකා 13 ශ්‍රේණිය 2022
- ආර්.එම්.ධනුෂ්ක ප්‍රභාත් කුමාර
- ජි.බි.දිනෙත් තරුෂ දුල්මිණ
- කේ.ජි.තරිඳු ධනංජන
- කේ.ජි.නෙසඳු හේසර වීරසිංහ
- ආර්.එම්.දෙනෙත් නිම්සර
- ඉනුක පසන්ඳුල් මුතුකුමාරණ
- ඩබ්.ඒ.විහඟ නිම්සර ගුණතිලක
- ආර්.ඒ.ප්‍රසිත් විහඟ සංදීප
- ජි.සසිත නුවන් බදුධික
- එච්.එල්.සිතිජ යශෝද් නිම්සර
- ඩබ්.වෙනුර තරුෂික
- කේ.එල්.චමිඳු සංගීත් මධුරංග
- එච්.කේ.සංජුල දිල්කාන්
- එල්.ඒ.දුලාන් මලීෂ සඳුමිත්
- එම්.ඒ.දුලාන් නිම්සර
- එම්.කේ.ශෂිත් මධුමාල්
- තීක්ෂන සංකල්ප රාමනායක
- කේ.ඩබ්.තරූන් නිම්සර
- රනිඳු කේසර රණතුංග
- කේ.ඒ.තිසඳ සංදීප අභිෂේ්
- එම්.පසිඳු අකලංක
- ඒ.කේ.තිසල් වින්දුල
- ඩබ්.කේ.දුෂාන් උදේශ
- එස්.ඒ.සිතුම් දිවාංජන
- ඒ.ඒ.ශාලුක රසාංජන
- ඩබ්.යසිරු කල්හාර
- එල්.එච්.ඒ.ලසිත් ලෝචන
- වී.පි.රවීන් දිල්ෂාන් රත්නවීර
- ඒ.තාරක ලක්ෂාන්
- ආර්.පී.පසිඳු පියුමන්ත
- ඩබ්.වි.පි.තිසර ප්රමල්ෂ
- එච්.ඩබ්.මනෙත් උදාන්
- එස්.ඒ.රශීන් දිල්සර
- ලිතාප් චවිඳු
- ජි.එම්.වියාර පමෝද්
- ඩබ්.සසින්දි මාලාග්යා ආශිංසනී
- හසිනි නෙත්මිකා කුලසිංහ
- එස්.ඩබ්.පී.ඩිනීෂා එෂානි
- පී.එච්.මල්කි මෙත්මා හේෂානි
- වි.ජි.හෂිනි තෂ්මිලා
- එල්.ඒ.නිසංසලා සචින්තනි
- කේ.ජි.ඊසා උදයංගනි
- ඩබ්.ජි.මිනුරි හංසනි රත්නායක
- ඒ.පි.ඩි.ඉසිරි තාරකා මදරසිංහ
- එම්.එච්.ගයාෂා මලිති
- එච්.ඒ.සඳලි සෙව්මිණි
- එස්.පි.ජිත්මි හිරුෂිකා
- එච්.එන්.නිකේෂා නෙත්මිණි
- ටී.දිනිති නිම්සරා දෙව්මිණි
- ජි.ආර්.චමෝදි ලක්ෂිකා
- බි.ජි.මෙතායා සිතරණි
- ඩබ්.ඒ.නඳුනි මදාරා වික්‍රමසිංහ
- දෙව්මිණි දිෂාරා ගලප්පත්ති
- ආලෝකා උදපාදි වික්‍රමසිංහ
- කේ.එස්.ඒ.විදුෂි ප්රබෝධ්යා
- ඩබ්.ඒ.අචින්තා සනාලි
- ඒ.ඒ.තෙනුරි මෙතංඟනා
- ඉනුජි රුමල්කා විදානගමගේ
- කේ.ජි.තිසාක්යා
- ඒ.සයෝද්යා මල්මි
- කේ.එල්.තෙහාරා දීමන්ති
උප ශිෂ්‍ය නායක/නායිකා 10 ශ්‍රේණිය 2022
- ජේ.එල්.ජනිත් ප්‍රසාද්
- ඒ.ජි.මතීශ සුලක්ශන
- කේ.ජි.නදීජ ඉන්දීවර
- ඒ.ඩබ්.සදෙවි හිරුදික
- එන්.ජි.නෙතූප නෙත්මිණ
- ටි.ජි.ප්‍රමුදිත පබසර
- කේ. සර්වජිත් සදෙව්මිණ
- ඩබ්.ඒ.හංසද චමත්ක
- ඩබ්.ජි.ලෝෂද කවිඳු
- කේ.එල් දේවින්ද රුක්ෂාන්
- එන්.ඒ.රිසිනු ගීනෝද්
- ආර්.ඩබ්.කවීෂ නිපුන්
- ජේ.ඒ.තරිඳු නෙත්සර
- එන්.ඒ.ජලින චත්ම
- එන්.ඒ.ඉඳුවර පසන් මුණුසිංහ
- ඩබ්.එල්.නලමුදු යහම්පත්
- ආර්.ජි.හේෂාන් දීමන්ත
- ජි. ජි. සසිරු දෙව්මෙත් කීර්ති
- ඩබ්.ධනිරු තේනුක
- ආර්.ජි.රවීෂ යෂ්මික
- එස්.විදුල ශ්‍රිමන්ත
- නිම්සර ශාක්‍ය පුංචිහේවා
- පී.ජි.කවිශ්ක සදීප්
- පී.ජි.නවීෂ හේශාන්
- ආර්.පි.ඉනුක පින්සර
- ඩබ්.පි.අදීෂ තේජාන්
- ඒ.එම්.කේ.ධනුක හසින්මාල්
- එන්.ඒ.මනුක ඉමන්දිව්
- ඩි.එච්.යෝෂිත හිරුශාන්
- ඩබ්.ඒ.දිල්හාර නවාංජන
- ජි.චවිඳු නිම්සර
- ටී.එච්.සනුක සේමාල්
- වී.ජි.විහඟ නෙත්සර
- එච්.ඒ.මලිඳු විදුරංග
- එස්.සෙනිතු විනුදක
- ඩබ්.ආර්.තෙවිඳු මෙත්සුක
- යු.ප්‍රවීන් ප්‍රශාන්ත
- ඒ.එච්.දේවික මින්දෙනු
- කේ.ජි.ඒ.චනුල අනුසර
- එන්.ඩි.දීෂක දිල්රාන්
- ඩබ්.එච්.සනූප රන්විර
- එච්.ඒ.ජි.ශාවින්දිකා දෙව්මිණි
- ආර්.දුල්මිණි හංසනි
- එල්.ඒ.චනුලි ඩිනාලි
- නියුමි ලිසාරා විදානගමගේ
- බි.ජි.මෙතුලි සෙතුමිණා
- ටෂිණි නිමන්යා සේනානායක
- ඩබ්.නදුනිෂා සඳමිණි
- බි.ඩි.නෙහාරා සඳදෙවිමි
- ආර්.කේ.කේ.ඒ.යශෝරා ඕෂදි
- එම්.එල්.ඒ.කනුෂි සඳිෂා
- ආර්.ජි.සමින්දි පබසරා
- ඩබ්.මිනුලි රණතුංග
- ඩබ්.එස්.එරන්දි නෙත්මිකා
- ඩබ්.ඩි.අකිත්මා පෙත්මිණි
- ඩබ්.ජි.චමුදුනි ආශිංසනා
- ඩබ්.එල්.ඒ.තරුෂි සත්සරණි
- කේ.ජි.ටි.දිනිෂා දිසානායක
- කේ.ජයනි රශ්මිකා
- පි.කේ.නෙත්මි වාසනා
- ඩබ්.ඒ.නිපුනි අයෝධ්‍යා
- එච්.යු.කේ.චමෝද්‍යා සෙව්මිණි
- එල්.ජි.සඳසි අමාදි සීතාවක
- කේ.ඒ.චාමි නෙත්මිණි
- එල්.ඩිලන්ජි ආදිත්‍යා
- එම්.ජි.තාරින්දි දුෂාරා
- ආර්.පි.දසුනි නවෝද්‍යා
- එච්.ඒ.චාතුර්යා කෞමදි
- ඩබ්.සංජලි බිනුදි
- ආර්.ඩබ්.චමින්දි ඔමායා
- ඩී.වගීෂා සමනලී
- ඊ.දිසිනි නෙත්මිණි එදිරිසිංහ
- එල්.කේ.රනිති තෙනුලිකා ජයසුන්දර
- එච්.කේ.ඒ.තේජා මංජරි
- පි.ජි.හසින්ති යසංජනා
- ආර්.පි.බිනාරා බීමන්ති
- එස්.ඒ.සිසාරා සෙවිමිණි
- ආර්.දෙව්මි සහන්ජනා
- එල්.එච්.රශ්මි නවෝද්‍යා