වසර 9 කට අධික කාලයක් විද්‍යාලයට මහගු සේවාවක් කල විද්‍යාලයේ හිටපු මෙන්ම පළමු විදුහල්පතිනියද වු පුෂ්පා චන්ද්‍රාණී වීරවර්ධන මැතිනිය විශ්‍රාම දිවියට එළඹීම 2023 වසරේදී සිදුවිය.
1992 සිට පාසලේ ඉංග්‍රිසි ගුරුවරයකු ලෙස සේවයට එක්ව පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කල රැන්ටන් ද සිල්වා මහතා 2023 වර්ෂයේදී විශ්‍රාම දිවියට පත්වන ලදී