රදපස තාරකා විද්‍යා සංගමය

භාර ගුරුභවතුන්           :-         

  • එච් ජී සංජීවනී මිය
  • එච් ජී ඒ එම් කුමාර මයා
  • එච් ඒ එම් ඉමාලි මිය
  • ඕ ඒ එස් සෙව්වන්දි මිය
  • කසුන් වන්නිආරච්චි මයා

සංගමය තුල සිටින ශිෂ්‍ය සංඛ්‍යාව :-      150

වර්ෂය තුල සිදුකරන ලද ක්‍රියාකාරකම්

  • 6 ශ්‍රේණියේ සිසුන් සඳහා රාත්‍රි අහස නිරීක්ෂණණ වැඩසටහනක් පැවැත්වීම (2018.01.21)
  • පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලැබු star party තරගාවලියට සහභාගී වීම ( 2018.02.24)
  • මහනුවර ධර්මරාජ විද්‍යාලයෙහි පවත්වනු ලැබු Universal night වැඩහටහනට සහභාගී වීම (2018.06.15 සහ 16)
  • කොළඹ ආනන්ද විද්‍යාලයෙහි පවත්වනු ලැබු Sir Arthur C.Clark Memorial Challenge තරගයට සහභාගී වීම( 2018.10.12)
  • 5 වන ශ්‍රී ලංකා කණිෂ්ට තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සහ 12 වන ශ්‍රී ලංකා තාරකා විද්‍යා හා තාරකා භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගී වීම (2018.06.22)

2018 වර්ෂයේ ජයග්‍රහණ

  • 8 වන ශ්‍රී ලංකා කණිෂ්ට තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ ජයග්‍රහණ 
    • රන් පදක්කම් 03
    • රිදී පදක්කම් 12
    • ලෝකඩ පදක්කම් 09
    • සම්මාන සාමාර්ථ 03

මෙම තරගාවලියෙන් ලංකාවෙන් 04 වන ස්ථානය ලබාගත් ඩබ් කේ ඩී උදීශ (10 J ) ශිෂ්‍යයා 2019 වර්ෂයේ රුමේනියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට තේරීපත් වී ඇත

12 වන ශ්‍රී ලංකා තාරකා විද්‍යා හා තාරකා භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ ජයග්‍රහණ 

            රිදී පදක්කම් 01.

            ලෝකඩ පදක්කම් 01

            සම්මාන සාමාර්ථ 03

  • Star Party තරගාවලියේ තාරකා විද්‍යා වැඩමුළුවේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබාගැනීම
  • Universal night තරගාවලියේ සමස්ථ ලංකා 6 වන ස්ථානය ලබාගැනීම
  • Sir Arthur C.Clark Memorial Challenge තරගයේ 2018 තාරකා විද්‍යා හොදම නැගී එන පාසල සම්මානය ලබාගැනී