සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය
2018 ඔක්තෝබර් 01 දින සිට 05 වන දින දක්වා
සුගතදාස ක්‍රීඩාංගණය
අනු අංකය |
ක්‍රීඩකයාගේ නම |
තරග ඉසව්ව |
ලබා ගත් ස්ථානය |
දක්ෂතාවය |
01 |
හසිනි ෂෙහාරා ගජසිංහ |
හෙල්ල විසි විසිකිරීම |
2 |
|
දකුණු පළාත් පාසල් මල්ල ක්‍රීඩා තරගාවලිය 2018
2018 ජූනි මස 19 20 21
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී
අනු අංකය |
ක්‍රීඩකයාගේ නම |
තරග ඉසව්ව |
ලබා ගත් ස්ථානය |
දක්ෂතාවය |
01 |
වයි.ඒ. පියුමි හසාරා දෙව්මිණි |
උස |
1 |
1.44 cm නව වාර්තාව දක්ෂතම ක්‍රීඩිකාව |
02 |
වයි.ඒ. පියුමි හසාරා දෙව්මිණි |
80 කඩුළු |
2 |
තත්.15.5 |
03 |
ඩබ්.සඳිනි සිහංගා |
උස |
3 |
1.38 cm පැරණි වාර්තාව නිසා 4.37 |
04 |
ඩබ්.සඳිනි සිහංගා |
දුර |
|
11.3 |
05 |
ඊ.එස්.දිල්මි ඉමාෂා |
80m |
2 |
14.1 |
06 |
ඊ.එස්.දිල්මි ඉමාෂා |
100m |
2 |
තත් 58.4 |
07 |
වයි.ඒ. පියුමි හසාරා දෙව්මිණි |
100x4 |
3 |
|
08 |
ජේ.ඒ.ලවන්දි |
100x4 |
3 |
|
09 |
ඩබ්.සඳිනි සිහංගා |
100x4 |
3 |
|
10 |
ඊ.එස්.දිල්මි ඉමාෂා |
100x4 |
3 |
|
11 |
ඩී.ජී.දේවින්දි කෞෂල්‍යා |
100 කඩුළු |
1 |
17.5 |
12 |
ඩී.ජී.දේවින්දි කෞෂල්‍යා |
36 |
පරිසාධන මට්ටම |
4.55 පරිසාධන මට්ටම |
13 |
ඩී.ජී.දේවින්දි කෞෂල්‍යා |
400 x 4 |
1 |
තත්.4.35 5 නව තරඟ වාර්තාවක් |
14 |
එම්.එච්.ශෂිනි නිමාෂා |
400 x 4 |
1 |
තත්.4.35 5 නව තරඟ වාර්තාවක් |
15 |
එම්.ජී.පවනි නිත්‍යා |
400 x 4 |
1 |
තත්.4.35 5 නව තරඟ වාර්තාවක් |
16 |
එච්.ඒ.ශෂිනි කාවින්ද්‍යා |
400 x 4 |
1 |
තත්.4.35 5 නව තරඟ වාර්තාවක් |
17 |
ඩබ්.ඒ.තුෂාන් පැතුම් |
හෙල්ල |
2 |
50 m 50 cm |
18 |
හෂිනි ෂෙශාරා ගජසිංහ |
හෙල්ල |
1 |
නව තරඟ වාර්තාවක් |
ශ්‍රීමත් ජෝන් ටාබට් කණිෂ්ට මලල ක්‍රීඩා ශූරතාවය 2018
ජයග්‍රහණ (බාලක / බාලිකා)
අනුරාධපුර මහජන ක්‍රීඩාංගනය
අනු අංකය |
ක්‍රීඩකයාගේ නම |
තරග ඉසව්ව |
ලබා ගත් ස්ථානය |
දක්ෂතාවය |
01 |
වයි.ඒ. පියුමි හසාරා දෙව්මිණි |
80 කඩුළු |
පරිසාධන මට්ටම |
තත්.15.0 |
02 |
වයි.ඒ. පියුමි හසාරා දෙව්මිණි |
උස |
පරිසාධන මට්ටම |
1.33 m |
03 |
වයි.ඒ. පියුමි හසාරා දෙව්මිණි |
දුර |
පරිසාධන මට්ටම |
4.15 m |
04 |
ඊ.එස්.දිල්මි ඉමාෂා |
200m |
පළමුවන ස්ථානය |
28.6 |
05 |
ඊ.එස්.දිල්මි ඉමාෂා |
100m |
පරිසාධන මට්ටම |
තත් 58.4 |
06 |
පී.කේ.රෙශාමි තත්සරණි |
80 කඩුළු |
පරිසාධන මට්ටම |
15.2 sec |
- 2018 කලාප මලල ක්‍රීඩා උළෙලේ සමස්ත මලල ක්‍රීඩා බාලක ශූරතාව සහ සමස්ත මලල ක්‍රීඩා බාලිකා ශූරතාවය අප විද්‍යාලය විසින් දිනාගන්නා ලදී.
- එම උළෙලේදී මලල ක්‍රීඩා සමස්ථ ශූරතාවය ලකුණු 523 ක් ලබා ගනිමින් අප විද්‍යාලය විසින් දිනාගන්නා ලදී.
2018 පලාත් ජයග්‍රහණ
- 14 න් පහළ බාලිකා දක්ෂතම ක්‍රීඩිකාව උස පැනීමේ ඉසව්වෙන් මීටර 1.44 වයි.ඒ. පියුමි හසාරා දෙව්මිණි
- මෙවර පළාත් ක්‍රීඩා උළෙලේ දී අප විද්‍යාලයේ සිසු සිසුවියන් විසින් නව තරග වාර්තා රැසක් වාර්තා කරන ලදී.ඒ අතර 14න් පහළ බාලිකා උස පැනීමෙන් පියුමි හසාරා දෙව්මිණී සිසුවිය නව වාර්තාවක් තබන ලදී.
- 20න් පහළ බාලිකා හෙල්ල විසිකිරීම ඉසව්වෙන් හසිනි ෂෙහාරා සිසුවිය තවත් නව වාර්තාවක් තව තබන ලදී. 16න් පහළ බාලිකා 400 x 4 ඉසව්වෙන්
- 18න් පහළ හෙල්ල විසිකිරීමේ වාර්තාව සම කිරීම
- 14න් පහළ උස වාර්තාව සම කිරීම ඩබ්.සඳිනි සිහංගා ශිෂ්‍යාව විසින් සිදුකරන ලදී.